ප්‍රගතිශීලි දෙමළ ජාතික පක්‍ෂයේ ලේකම් ඇතුළු පිරිස වරදකරුවන් බව අධිකරණය ප්‍රකාශ කරයි..

ප්‍රගතිශීලි දෙමළ ජාතික පක්‍ෂයේ ලේකම් සුදර්සිං විජයකාන්ත් ඇතුළු සිව් දෙනෙකු කොල්ලකාපු ආභරණ තමන් සතුව තබාගෙන සිටීමේ චෝදනාවට වරදකරුවන් බව යාපනය මහසේත්‍රාත් අධිකරණය හඳුනාගෙන තිබේ. යාපනය කෝප්පායි පොලිස් වසටම අයත් ප්‍රදේශයේ 2013 ජූලි මස බැංකු නිලධාරියෙකුගේ නිවසකදි කොල්ලකෑමේ සිද්ධියක් වාර්තාවුණි. සිද්ධිය සම්බන්‍ධයෙන් විජයකාන්ත් ඇතුළු සිව් දෙනෙකුව පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. අදාල නඩුව අද … Continue reading ප්‍රගතිශීලි දෙමළ ජාතික පක්‍ෂයේ ලේකම් ඇතුළු පිරිස වරදකරුවන් බව අධිකරණය ප්‍රකාශ කරයි..